ආයුබොවන්
මන් හෑම දෙයක්ම දන්නෙ නෑහෑ..
එත් දන්න දෙ හෑමොටම කියලා දෙනවා...
blog එකක්ව කරන්න ආසාවක් තිබ්බා පොඩි කාලෙ ඉදන්ම,එක නිසා A/L ඉවර උන ගමන් පටන් ගත්තා..මට මෙක දිගටම කරගෙන යන්න ඔයලා හෑමොම මට උදව් කරයි කියලා හිතනවා..
ඔයාලාට ඔන එවා comment කරන්න..මන් එවා දන්නවානම් කියලා දෙන්නම්....මට මෙ BLOG එක හදලා දෙන්න ගොඩාක් උදව් කරපු ජිලා සහො ට ගොඩාක් ස්තුති කරනවා...
No comments:
Post a Comment