get free mouse pad
ඉස්සෙල්ලම මෙන්න මේ
TomTop වෙබ් සයිට් එකට ගිහින්
Register Click කරන්න. ඔන්න පහළ පින්තුරයෙත් තියෙනවා.
Register ක්ලික් කරපු ගමන් ඔයාලට
මෙන්න මේ වගේ Page එකක් එනවා, එතන පුරවන්න තියන ඒවා ටික පුරවන්න. මෙතැනදී
ඔයාලගේ නම අහනවා.ඒකට තමන්ගේ ඇත්ත නම දෙන්න. එහෙම නැත්නම් එතන තියන
Sign In With කියන තැනින් ඔයාලගේ FB , Twitter , Google+ වගේ ගිණුමකින් Log වෙන්න.
මේ පහල පින්තූරයේ තියෙන විදියට,
Sign Up for Newsletter කියන ඒකටත් මතක ඇතුව Tick එකක් දාන්න. ඒක දැම්මේ නැත්තම් අපිට points 50ක් විතරයි ලැබෙන්නේ.
දැන් , ඒ සියල්ලම හරියට සම්පුර්ණ කරලා
Submit කරාම මෙන්න මේ වගේ එකක් එයි.
ඊලගට ආයෙත්
TomTop සයිට් එකේ
Home Button එක ක්ලික් කරන්න. ඒක තියෙන්නේ වම අත පැත්තේ උඩම...
Home Page එකට ආපුවම ඔයාලට පෙනෙයි
See All Categories Menu එකට ට්කක් යටින්
FREE GIFT කියලා තැනක්. ඒක Click කරන්න.
ඒක ක්ලික් කරාම අලුත් Tab එකකින් මේ Page එක එයි. ඒකෙදි ඒකෙ තියන
Add To Cart කියන එක Click කරන්න. ඔයාල Click කරපු ගමන් ම
View Shopping Cart කියලා 1ක් පහළට ඒවි. දැන් ඒක
Click කරන්න.
ඊලගට එන Page එක ගොඩක් වැදගත්. මම කිව්වනේ මේ සයිට් එකේ
Register වෙනවට අපිට
Points 70ක් හම්බ වෙනවා කියලා. දැන් තමයි ඒ Point ටික අපි ප්‍රයෝජනයට ගන්නේ. හරි දැන් ඇවිල්ලා තියන Page එකේ තියනවා
Tomtop Points කියලා තැනක්. එතෙන්ට මතක ඇතුව
70 කියල දාලා
Apply Points කියන එක ක්ලික්
කරන්න. මේක නොකළොත් අපිට මවුස් පෑඩ් එක ගෙන්න ගන්න ලැබෙන්නේ නෑ.
Point
70 කියල දාලා, Apply කරාට පස්සේ මෙන්න මේ Page එක එනවා. ඒකේදි
Proceed To Checkout Click කරන්න.
ඊලගට එන්නේ අපිට මේ
Billing Information Form එක.
ඒකත් නිවැරදිව පරිස්සමට පුරවන්න. ඇත්තම කියනවා නම් මේක තමයි වඩාත් ම
සැලකිල්ලෙන් පුරවන්න ඕන. ගෙදර ලිපිනය එහෙම දෙපාරක් තුන්පාරක් ම බලන්න.
නැත්නම් වෙන ගෙවල් වලට යාවි. මෙතැනිදී ඔයාලගේ නමට, ඇත්තම නම දෙන්නත් මතක
තියාගන්න. ඔන්න පිනතුරයකුත් තියෙනවා.
තව එකක්, ඔයාලගේ ගමේ
Postal Code එක දන්නේ නැත්නම් මෙන්න මේක Download කරගෙන,
Postal Code එක ලේසියෙන්ම හොයා ගන්න.
ඕක download කරගෙන open කළාම, Post Office Name කියන තැනට, ඔයාල අයිති තැපැල් ප්‍රදේශයේ නම ගහලා search කරන්න. එතකොට
Postal Code එක
ලැබේවි. ඔයාල අයිති තැපැල් ප්‍රදේශයේ නම දන්නේ නැත්තම්,අම්මගෙන් හරි
තාත්ගෙන් හරි අහලා බලන්න. එයාලා දන්නවා........... හරියට සම්පුර්ණ කරාට
පස්සේ
Continue ක්ලික් කරන්න.
ඊලගට තියෙන්නේ
Shipping Method එක තෝරන්න. ඒකට ඔය පහළ පින්තූරයේ තියන එව්වා ටිකත් ඒ විදිහටම තෝරලා
Continue Click කරන්න.
දැන් අපිට එන
Payment Information එකෙන්
Pay with points තෝරලා
Continue Click කරන්න.
ඊලගට එන
Order Review එකෙන්
Place Order Click කරන්න.
අම්මෝ !!! ඇති යාන්තම් ඔක්කොම ටික කරලා ඉවරයි. වැඩේ ඉවර උනාම මෙන්න මේ වගේ එකක් එයි........
දැන් ඔයාල අර පුරවපු Form වලට දීපු E-Mail එකට Mail එකක් එන්න ඕනේ අපේ Order එක
Shipped කරා
කියලා. මේ Mail එක එන්න සමහර විට දවස් 2ක් 3ක් විතර යන්නත් පුලුවන්. ඒ
නිසා ඒක ගැන කලබල වෙන්න එපා. මෙන්න තියනවා එන Mail එක......
අන්තිම වශයෙන් තව එක දෙයක් කියන්න ඕන. කාට හරි කෙනෙක්ට ඕන නම් මවුස් පෑඩ්
2ක් 3ක් විතර ගෙන්න ගන්න, එක මවුස් පෑඩ් එකකට එක account එක ගානේ හදන්න
වෙනවා. එතකොට තමන්ගේ නම, ලිපිනය වගේ ඒවා හැම account එකටම නිවැරදි ව දෙන්න.
හැම account එකේම එකම විස්තර තිබුනට අවුලක් නෑ. ඒත් එක account එක ගානේ
email නම් ඕන වෙනවා. එක email එකකින් හදන්න පුළුවන් එක account එකක්
විතරයි.. !!
උපුට ගෑනිම
සෙවන් නෙට්